මල්ලිට හොරෙන් චිත්‍රපටි හංගන්න HideMe… (2 කොටස)

HideMe කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැත්නම් මෙන්න මේ කලින් ලිපිය බලලා ඉන්න...

ඇත්තටම මේක වැඩ කරන්නෙ කොහොමද? ඇත්තම කියනවානම් මමත් ඒක හරියට දන්නෙ නෑ...
මටත් ක්‍රමේ අහු උනේ කණාවට.

Windows වල ඕනම ගොනුවක් rename කරලා ඒ ගොනුවෙ අගට මෙන්න මේ කෑල්ලත් එකතු කරන්න.

“.{21EC2020-3AEA-1069-A2DD-08002B3030}”

උදාහරණයක් විදියට ඔයාගෙ ගොණුවෙ නම "Movies” නම් අලුත් නම වෙන්න ඕනි මෙන්න මේ විදියට,
“Movies.{21EC2020-3AEA-1069-A2DD-08002B3030}”

දැන් බලන්න මොකද වෙන්නෙ කියලා....තිබුන ගොනුව double click කරාම control panel යනවා නේද?
ඔන්න ඔය වැඩේ තමයි Software එකෙනුත් වෙන්නෙ. හංගන්න ඕනි වෙලාවට rename කරනවා...
ආපහු ගන්න ඕනි වෙලාවට මුල් නමට ආයෙත් rename කරනවා... එච්චරයි......
හැබැයි dos වලින් තමයි rename කරන්න වෙන්නෙ. මොකද දැන් ඒක folder එකක් නෙමෙයි නෙ....

ඔය වරහන ඇතුලෙ තියෙන කෑල්ලට කියන්නෙ CLSID කියලා. ඔය වගේ කෑලි ගොඩක් තියෙනවා.
මම පාවිච්චි කරලා තියෙන්නෙත් ටිකක් විතරයි..

Control Panel		.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}
Network Connections	.{992CFFA0-F557-101A-88EC-00DD010CCC48}
Network Places		.{208D2C60-3AEA-1069-A2D7-08002B30309D}
Printer			.{2227A280-3AEA-1069-A2DE-08002B30309D}
Recycle bin		.{645FF040-5081-101B-9F08-00AA002F954E}
Task Shedular		.{D6277990-4C6A-11CF-8D87-00AA0060F5BF}
Internet Explorer	.{871C5380-42A0-1069-A2EA-08002B30309D}

Windows Vista / 7 වල සමහර ඒවා වෙනස්, ඒක හින්දයි Xp වල ඇරෙන්න HideMe හරියට වැඩ කරන්නැත්තෙ. 
ඕනි නම් කාටහරි Vista / 7 වල තියෙන CLSID ටික හොයාගෙන ගොණු හංගන්න පුලුවන්.
කව්රුහරි එහෙම software එකක් හැදුවොත් මටත් කියන්න.....
Advertisements

7 Responses to මල්ලිට හොරෙන් චිත්‍රපටි හංගන්න HideMe… (2 කොටස)

  1. Saman Rathnayake says:

    Dos වලින් rename කරන්න ඕනේ වෙන්නේ නෑ… Win RAR වලින් හරි Nero වලින් හරි browse කලහම අපූරුවට folder එක ඇතුලට වුනත් යන්න පුළුවන්..ඒ නිසා winRAR වලින් rename කලහම ලේසියි…

    • එහෙම කරන්නත් පුලුවන්… තව ඒ folder එක Vlc වගේ player එකක‍ට ඇදලා දැම්මත් ඇතුලෙ තියෙන ඒවා play වෙනවා… මේ වගේ අවුල් කීපයක් ම මේ ක්‍රමෙන් තියෙනවා… ඒකයි මම කිව්වෙ මේක වැඩිය පරිගණක ගැන දන්නෙ නැති කෙනෙක්ට පේන්නෙ නැති වෙන්න හංගන්න පුළුවන් ක්‍රමයක් කියලා….

  2. Namila says:

    මගෙ එහෙම වෙන්නෙ නෑනේ…. XP කරන්නේ

  3. වින්ඩෝස්‍ 7 වලට එකක් හදමුද හමා?? මාත් විභාගෙන් පස්සෙ පොඩි උත්සාහයක් දාල බලන්නම්…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: