බයි බායි Windows…..

ඕන්න මම තනිකරම උබුන්ටු වලට මාරු උණා….
කලින් තිබ්බ Windows 7 partition එක තනිකරම format කරලාම දැම්මා…
මට වින්ඩෝස් වල වැඩ කරන, උබුන්ටු වල නැති software එකකට ඕනි Office 2007 විතරයි.
ඒ OpenOffice වල හරියට අලුත් Word File හරියට පෙන්නන්නෙ නැති හින්දා… Wine දාලා ඔපිස් 2007 යි මධුර ශබ්දකෝෂයයි දා ගත්තා… දෙකම අවුලක් නැතුව වැඩ….
Vlc, Chrome, Codeblocks, Netbeans, Skype, Blender, Octave වගේ හෙණ ගොඩක් Software ත් දාගෙන තියෙන්නෙ…. ආයේ මට වින්ඩෝස් ඹ්නි නෑ…..නෑ මයි……. 😉

මගේ ඩෙස්ක්ටොප් එක

Advertisements

19 Responses to බයි බායි Windows…..

  1. ඒක නෙමෙයි, දැං උබුන්ටු දාගත්තෙ වින්ඩෝස් වල වැඩ නොකරන, උබුන්ටු වල වැඩ ‍කරන මොනවා පාවිච්චි කරන්නද? 😀

  2. ඉන්ස්ටෝල් කරපු උබුන්ටු සංස්කරනය මොකක්ද? කොහෙන්ද ගත්තේ?

  3. Alchemiya says:

    මමත් මේ හිත හිතා ඉන්නේ උබන්ටු වලට මාරු වෙම්දෝ නොවෙම්දෝ කියලා… හොරෙන් ගත්ත ෆොටෝෂොප් CS3 දාන්න ගිහින් මගේ ඩෙස්ක්ටොප් එකේ අන්තර්ජාල සම්බන්ධය නැතුව ගියා. ඒ නිසා මම ආයෙම වින්ඩෝස් 7 දාගත්තා. මගේ ලැප්ටොප් එකේ ෆොටෝෂොප් තියෙන නිසා වදයක් නෑ. ඒත් මගේ පරිගණක උපදේශකයා කිව්වේ උබන්ටු දාලා බලන්න කියලා… ආයෙම ලෙඩක් දුන්නොත් උබන්ටු දාලා බලනවා….

  4. මොකද එක පාරට මාරු වුනේ.
    windows අවුල ගියාද?

  5. Htwin says:

    ඔය යට තියන දිග කැත bar එක අයින් කරලා AWN applet එක දාගත්තොත් නරක ද?

  6. සම්පත් says:

    මතක ඈතිනෙ,කාලෙක ඉදන් මටත් ලිනක්ස් වලට ආසාවක් තිබ්බා.දෑන් 90% වෑඩියෙන් ලිනක්ස් තම‍යි.Netbeans,Codeblocks එහෙමත් තියෙන නිසා මරෙ මරෑ.Audacious වලින් සින්දු අහන්නත් ආසයි.හොද offline dictionary 1ක් දාගත්තම තවත් වෙන මොනද ඔනේ.performance නම් කියන්න දෙයක් නෑ…නියමයි… මොකද කියන්නේ ? කට්ටියම try 1 ක් දිලම බලනවද?

  7. එළ.
    ඔය Office 2007 වල කේස් එකනම් තාම තියෙනව. බලමු OpenOffice හෝ LibreOffice ඊළඟ සංස්කරණයෙදී ඕක හරියයිද කියල.
    මම නම් පාවිච්චි කරන්නෙ startdict ශබ්දකෝෂය. මේකට සිංහල දාගන්නත් පුළුවන්.
    මෙන්න මෙතන බලන්නකො,

    http://tinyurl.com/yk3k53k

  8. Janaka Thennakoon says:

    Machan, Can you tell me themes for Ubuntu 9.10 , it is not beautiful me even Windows XP

  9. Lasantha says:

    Ubuntu wala
    VB6
    VB.net
    SQL2000
    Crystal Report 8.5
    FlexGrid
    Skin v.8
    Wada Karanawa da??

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: